Sunday, November 10, 2013

සල්ලි හොයන්න අලුත් විධියක්‌

යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එකට ආවේ
අලුත් වැඩක්
ට්‍රය්  කරලා බලන්න
මමත් තම මේකට අලුත්.
මෙතනින් රෙගිස්ටර් වෙන්න




මෙතන

Friday, June 24, 2011

Earn Internet Money

යාලුවනෙගමම මෙ දවස් වල internet money ගැන හොයාගෙන යනව.​මෙකට අිට අතරමැදියෙක් විදියට internt bank එකක් ඹන වෙනව.මෙකට මම නමි තෝර ගත්තෙ Alertpay කියන bank එක.මෙකට තව අ​ේ ඈත්ත තොරතුරැ දාු email එකකුත් ඹින.මම නමි ගත්තෙ gmail account එකක්.Alertpay account එකක් මෙතනින් හදාගන්න.click hear.
Account එකක් හදාගත්තම මම ඊලගට කියන්න යන්නෙ අි සල්ලි හොයන්නෙ කොහොමද කියල මෙකට මම යොදාගත්තෙ අපි වැඩකලාම ඒ වැඩවලට සල්ලි ගෙවන site එකක්ගඒ site එකේ මෙතනින් register වෙලා ඒ දෙන වැඩ කරල සල්ලි හොයන්න try කරන්න.මමත් තාම පර්යේෂණ මටිටමෙි ඉන්නෙ.අි උත්සහ කරමු.ඹබට ජය.

Friday, June 17, 2011

Hideme java application මොබයිල් එකෙ තියෙන file හංගන්න.


සමහර phone වල file හැංගුවට phone එකේ player එකට ගියාම ඒව ​පෙන්නනව.
ඒත් මෙ application එකෙන් හැංගුවම ​එහෙම පෙන්නන්නෙ නෑ.
අරගෙන බලන්න.
මෙතනින්.

Thursday, June 16, 2011

winutilities ver.10.21 free

මම දැන් කියන්න යන්නෙ අලුති ආපු win utilities ver.10.21 ගැන.

මෙක Tuneup වගේ.computer  එක speed කරගන්න එල.
thanks for owner this download link

mama sinhala type karana hati

මම මුලින්ම කියන්න යන්නෙ මම සිංහල ටයිප් කරන හැටි





මෙර්‍ තියෙන්නෙ මම සිංහල ටයිප් කරන විදිය.මෙර්‍ වදියට ටයිප් කරන එක ටිකක් අමාරැයි තමයි ඒ උනාට ලස්සනයි.
windows 7 දාගෙන ඉන්න අය Google chrome දාගෙන Google වල search කරන්න ආවම  "සොයන්න" කියල තියෙන තැන   ෙපාඩියට තියෙන key board එක සිලෙක්ටර්‍ කලාම සිංහල keyboard  එක එනව.ඒකෙන් type කරල වචන ටික copy කරල අවශ්‍ය  තැනට paste කරගන්න.

Monday, June 13, 2011

මම ගැන.





Name:- manoj lakmal ekanayaka
Birthday :- 1987.06.13
skype name:- elapora
facebook name:- manoj ekanayaka


අලුත එන එල software දෙන්න තමයි මගේ බලාපොරොත්තුව.









*Special thanks for some link owners.