Thursday, June 16, 2011

mama sinhala type karana hati

මම මුලින්ම කියන්න යන්නෙ මම සිංහල ටයිප් කරන හැටි





මෙර්‍ තියෙන්නෙ මම සිංහල ටයිප් කරන විදිය.මෙර්‍ වදියට ටයිප් කරන එක ටිකක් අමාරැයි තමයි ඒ උනාට ලස්සනයි.
windows 7 දාගෙන ඉන්න අය Google chrome දාගෙන Google වල search කරන්න ආවම  "සොයන්න" කියල තියෙන තැන   ෙපාඩියට තියෙන key board එක සිලෙක්ටර්‍ කලාම සිංහල keyboard  එක එනව.ඒකෙන් type කරල වචන ටික copy කරල අවශ්‍ය  තැනට paste කරගන්න.

No comments:

Post a Comment